Friday, June 10, 2016

මුද්‍රණ ධනවාදය



මුද්‍රණ ධනවාදය  (බෙනඩික්  ඇන්ඩර්සන්)

බෙනඩික් ඇන්ඩසන් (1936-2015)
බෙනඩික් ඇන්ඩසන් 2015 වර්ෂයේ oS ඉන්දුනීසියාවේ මලන් ප්‍රාන්තයේ දී මරණයට පත් වු බව වාර්තා විය. ඒ පිළිබද වෝසෝ පොත් ප්‍රතකාශකයන් වෙනුවෙන් සටහනක් ලියූ තාරික් අලී (Tariq Ali) කියා තිබුනේ ඇන්ඩසන්ගේ ශාස්ත්‍රීතය එකතු කිරිම් අපේ කාලයේ සමාජ සිතීම කෙරෙහි විශාල බලපෑමක් සිදු කළ njhs. ඔහුගේ විශිෂ්ඨතම කෘතිය වශයෙන් සළකන Imagined Communities: Reflections on the Origin and Spread of Nationalism මගින් ජාතිකවාදී කතිකාව කෙරෙහි සිදු කරන ලද බලපෑම ද සුලු පටු fkdfõ. ජාතිකවාදය තේරුම් කිරිමේ ප්‍රධාන චින්තන මෙවලමක් ලෙසින් බොහෝ වියතුන් සළකනු ලැබුවේ ඇන්ඩසන්ගේ මෙම lD;shhs.
බෙනඩික් ඇන්ඩසන් උපත ලැබුවේ චීනයේ කුන් මින් ප්‍රායන්තයේ h. ඔහු ස්වකීය මුලික අධ්‍යාපනය ලැබුවේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රානන්තයේ h. ඊට පසුව ඇන්ඩසන් Cambridge විශ්ව විද්‍යා‍ලයෙන් පළමු උපාධිය ලැබු අතර තමාගේ ආචාර්ය උපාධිය කෝනෙල් (Cornel) විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තේ h. ඔහු 2002 වසරේ විශ්‍රාලම ගන්නා තුරු කෝනෙල් විශ්ව විද්‍යාලයේ ජාත්‍යතන්තර අධ්‍යයන පිළිබදව මහාචාර්ය පදවිය oerefõh. ‘තමාටම හිමි වු rgla’ සංකල්පයෙන් බැහැර වු ඔහු චීනයේ ඉපිද එංගලන්තයේ ඉගෙන ගෙන ඇමරිකාවේ රුකියාව කර ඉන්දුනීසියාවේ දී මිය ගියේ h.
බෙනඩික් ඇන්ඩසන්ගේ ශාස්ත්‍රීය බලපෑම ලංකාවේ ජාතික ගැටලුව තේරුම් ගැනීම හා සම්බන්ධ ව ඉතාමත් වැදගත් සහ තීරණාත්මක භූමිකාවක් උසුලන බව බොහෝ විට පිළිගනු ලැබේග ඇන්ඩසන්ගේ සූත්‍රගත කිරීම්වලට අනුව ජාතිකවාදය බිහිවන්නේ හේතූන් කීපයක් නිසා h. ඓතිහාසික ව පැවති රාජ්‍ය‍ත්වය සහ ආගමික ආධිපත්‍යය වියැකීයාම හේතුවෙන් ඉවත් ව යන අතීතයත් සමග අනාගතය බද්ධ කරමින් ගොඩ නගන ‘wurKSh’ සම්ප්‍රදායක් පරිකල්පනය කිරිම (Imagined) මඟින් වන බවයි මෙය තවත් පැහැදිලි කළහොත් ඇන්ඩසන්ට අනුව අද තිබෙන ජාතිකවාදය යනු දහ අට වන සහ දහ නමවන සියවස්වල ආරම්භ වුවකි මෙම කාළවකවානුවේ මතු වූ බුද්ධිවාදී ප්‍රගමනයන් හේතුවෙන් ගොඩ නැගුනු ආර්ථික සහ දේශපාලනික ව්යෙආපෘති මඟින් එතෙක් පැවති ආගමික විශ්වාසවල සහ පැරණි රාජ පරම්පරාවන්ගේ ආධිපත්‍යය විසුරුවා හරිනු ලැබුවේයග එසේ විසුරුවා හැරිමත් සමග එතෙක් ආගමික සමාජයට හා රාජ්‍යධත්වයට පක්ෂපාතී වු මිනිසුන් කෙරෙන් එම ආධිපත්‍යය තුරන් වීමෙන් නිර්මාණය වු ‘ysvei’ පිරවීමට ජනතාවගේ පරිකල්පිත ලෝකය තුළින් ජාතිය සහ ජාතිකවාදය ගොඩ නැගෙන nj, ඇන්ඩසන් ජාතිකවාදය පිළිබද වු ස්වකීය තීතිසය මඟින් තර්ක කළේ h. මෙසේ ගොඩ නගා ගන්නා ‘cd;sh’ ධනවාදයේ දියුණුවත් සමග මතු වූ මුද්‍රියත මෙවලම් වන mqj;am;a, සඟරා සහ නවකථා ආදියෙන් සමාජයේ සියලු ක්ෂේත්‍ර තුළ වෙන් වෙන් ව සිටි අය අතර මහා පොදු idOlhla’ ලෙසින් තමාත් ඇතුළත් ව්යෙඅqහයක් නිර්මාණය lrhs. මේ අනුව ජාතිකවාදය යනු නුතනවාදී (Modernist) සමාජ සංසිද්ධියක් fõ. මුද්‍රණ කර්මාන්තය හා සම්බන්ධ (Print-Capitalism) දියුණුවත් සමග මෙම පරිකල්පිත ජාතිකවාදය පළල් සමාජ පංතියක් දක්වා fmdÿlrKh’ fjhs. මෙම මතවාදයට ම තරමක් ආසන්න තේරුම් කිරිමක් එරික් හොබ්ස්බෝම්ගේ ඉතිහාසකරණය තුළින් ද ඉදිරිපත් fõ. ඔහුගේ The Invention of Tradition කෘතිය තුළින් ද ඉදිරිපත් වන්නේ ජාතිය යනු නුතනවාදය තුළින් මතු වු පරිකල්පිත තත්ත්වයක් බවත් වර්තමානයට අවශහ් ආකාරයට අතීතය නිර්මාණය lsßu’ හරහා නිෂ්පාදිත ජාතිකත්වයක් අප ගොඩ නගා ගන්නා njhs. දැන් මෙම නිෂ්පාදිත බව අමකත lr’ ජාතිකත්වය යනු අඛණ්ඩ ව පැවත tk’ යමක් (thing) බවට පත් කරමින් එය ආරක්ෂා කිරීමට දිවි පරදුවට තබා සටන් කරන ;;a;ajh, මෙම නුතනවාදි තර්කණයෙන් ශාස්ත්‍රීතය ලෙසින් අභියෝගයට ලක් úh.
ජාතිකත්වය පිළිබද ව මෙම න්‍යායික ආස්ථානයට එරෙහි ව ප්‍රතිතර්කයක් පශ්චාත් යටත්විජsත රාජ්‍යයන්හි ජාතිකත්වය ඇසුරෙන් පාර්තා චැටර්ජි (Prtha Chatterjee) විසින් මතු කරනු ලැබුවේ h. ඔහුගේ The Nation and its Fragments කෘතියෙහි දි බෙනඩික් ඇන්ඩසන්ගේ තීසිසය චැටර්ජි අභියෝගයට ලක් කරනු ලැබේ චැටර්ජි ස්වකීය කෘතියේ “Whose Imagined Community?” පරිච්ඡේදය මඟින් පැහැදිලි කරන්නේ ජාතිකවාදය පදනම් වන්නේ එක් එක් ජනවර්ගයන්ට අයත් සුවිශේෂී ව්යෙඅqහයන් ’ (modular forms) පදනම් කර ගනිමින් njhs. ඇන්ඩසන් කියන පරිදි ජාතිකත්වය පරිකල්පනයක් නම් එය පරිකල්පනය කරන්නනේ කුමන මූලාශ්‍ර u;o? කුමන දිසානතියක isgo? පශ්චාත් යටත් විජsත අවකාශයන් වස්තු විෂය ලෙසින් ගත් විට ඇන්ඩසන් මතු කරන පරිකල්පිතය කාගේ පරිකල්පනයක්ද ? යනාදි ගැටලූ චැටර්ජි ගේ විවේචනය තුළ úh.
එසේම බෙනඩික් ඇන්ඩසන්ගේ පසුකාලීන නිබන්ධනයක් වූ The Spectre of Comparison කෘතිය තුළින් නව අදහසක් වන ජාතිකවාදය සහ ජාතිය සම්බන්ධ දේශපාලනය අතර ඇති වෙනස පිළිබදව සාකච්ඡා lrhs. මෙහි දී ඇන්ඩසන් මෙම වෙනස දකින්නේ නුතන පරිකල්පිත iudchka’ නිර්මාණයන් ලෙසින් තේරුම් ගත හැකි අනුක්‍රමික ක්‍රියාවලීන් දෙකක් පෙන්වා foñks. එනම් ;
(1) අපගේ දිනපතා ජවිතය සමග නො බැඳුනු එහෙත් විශ්වීය සමාජ සංකල්පයන් වූ ජාතිය , mqrjeisNdjh, ks,Odßjdoh, lïlrejka, බුද්ධිමතුන් යනාදි පරිකල්පනයන් මත ගොඩ නැගෙන wjldYhhs.
(2) අපගේ එදිනෙදා වැඩ සහ ක්‍රියාකාරීත්වයන් සමග බැඳුනු දේශපාලන Ndjhhs. දැන් ඇන්ඩසන්ට අනුව මෙම පළමු පන්නයේ ක්‍රියාකාරිත්වයන් නිශ්චිත පරිකල්පනමය සාමුහිකත්වයක් ඇති එසේ ම පුවත්පත් සහ පොත්පත් මුද්‍රිත ධනවාදය (Print-Capitalism) මඟින් ගොඩ නගන පරිකල්පිත පොදු අවකාශයක් නිර්මාණය කෙරේගැම පරිකල්පිත පොදු අවකාශය තුළ ඒ ඒ පුද්ගලයන්ට තමන් ව ස්ථානගත කර ගැනීමේ ‘ksoyi’ ;sfí. මෙම පරිකල්පිත අවකාශයේ ස්වභාවය යනු තමන් ව යලි ks¾udKh’ කර ගැනීමේ ‘bv’ සහිත ;;ajhls. ඇන්ඩසන් පවසන පරිදි ස්වකීය සහෝදරයින් හා දෙමව්පියන්ගේ කවයෙන් එලියෙහි ඇති නව wjldYhl’ පරිකල්පිත අනන්‍යතාවක් සහිත පැවැත්මක් මෙ මඟින් ප්‍රතිනිර්මාණය කරනු ,efí. මෙය ඇතුලත්වීම්වාදි ;;a;ajhls. මෙහි සදහන් වන දෙ වන ක්‍රියාවලිය එනම් ජාතිකත්වය සමග බැඳුනු ජනවර්ග දේශපාලනය තුළින් ඉදිරිපත් වන්නේ වර්ගීකරණය මත ගොඩ නැගුණු බැහැරකිරිම්වාදි wka;hls. එහි ඇත්තේ එක්කෝ පිළි ගැනීමකි නැත්නම් ප්‍රිතික්ෂේපයකි – ( එක්කෝ මුස්ලිම් ය නැත්නම් මුස්ලිම් විරෝධීය එක්කෝ isxy,h, නැත්නම් සිංහල විරෝධීය එක්කෝ දෙමළය නැත්නම් දෙමළ විරෝධීය ) යන ආකාරයේ එකිනෙකට එරෙහි ව පිහිටන ia:djrhls.
 
ලංකාවේ ජාතිකවාදය පිළිබදව සිදු කෙරුණු සංවාදයන් තුළ විශාල වශයෙන් බෙනඩික් ඇන්ඩසන්ගේ ජාතිකවාදය පිළිබඳ සාකච්ඡාවන් භාවිත කර තිබේ
වෙනත් ලෙසකින් පැවසුවහොත් මෙරට ජනවර්ග ගැටලුව පිළිබද සාකච්ඡාවේ ශාස්ත්‍රීය මැදිහත්වීම කෙරෙහි ඇන්ඩසන්ගේ තීසීසය ඉතාමත් ප්‍රබල බලපෑමක් සිදු කළේ h. ලංකාව තුළ සංවාදයේ දි ද ජාතිය යනු ks¾ñ;hls’ යන ආස්ථානය එක් අතකින් මාක්ස්වාදි ඉතිහාසවේදින් ද අනෙක් අතින් නුතනවාදි ඉතිහාසවේදින් ද මතු කරනු ,enqfõh. මම මැදිහත්වීමට එරෙහි ව ඉතිහාසවේදින් සහ භාෂාවේදින් ආදිකෘත (primordial) ස්ථාවරයෙහි සිට තර්ක කරනු ලැබුවෝ h.
 
fla. tka. ´. ධර්මදාස මහතා විසින් එකොළොස් වැනි ගොඩගේ සාහිත්‍ය සම්මාන උත්සවයේ දී  පැවැත්වූ දේශනයෙහි ද ප්‍රකාශන කර්මාන්තය පුද්ගල සමාජය කෙරෙහී කළ බලපෑම සම්බන්ධයෙන් ඇන්ඩර්සන් දැක් වූ අදහස් විචාරයට ලක් කරන ,os.
 
ඞ්ඞපේ සාහිත්‍යයේ නූතන අවධිය 19 වන සියවසේ දී ඇරබ්ඹ(.නහ යි කිව හැකි නමුත් එම නව යුගය උදා වීමේ පෙර ලකුණු 18 වන සියවසේ දී වුව දැක්ක හැකි බව විචාරකයන්ගේ මතය hs. ඒ කෙසේ වුව ද 19 වන සියවසේ දී මුද්‍රිණ ශිල්පය හඳුන්වා දීම අප සාහිත්‍යයේ මහා විපර්යාසයක් ජනිත කිරීමට හේතු úh. මුද්‍රයණ ශිල්පය පහළ වීම සමස්ත ලෝක ඉතිහාසයේ ම මහා විපර්යාස සිදු කළ ixisoaêhls.
මුද්‍රණ ශිල්පයෙන් කළ මහා විපර්යාසය පිළිබඳව අධ්‍යයන රාශියක් සිදු වී ;sfí. ඒ අතර අතිශයින් ප්‍ර කට වූ අධ්‍යයනයක් වන්නේ බෙනඩික්ට් ඇන්ඩර්සන් නම් සමාජ දේශපාලන විචාරකයා විසින් 1983 දී ලියා පළ කළ Imagined Communities : Reflection on The Origin and Spread of Nationalism :සංකල්පිත ප්‍රජා සමූහ : cd;Hd නුරාගයේ ප්‍රභවය හා යහ්ඪ්පෘතිය පිළිබඳ úu¾Yk) නම් ග්‍රන්ථය hs. මේ ග්‍රන්ථය ගැන මා විශේෂයෙන් අවධානය යොමු කරන්නේ එය මුද්ර්ණ තාක්ෂණය විසින් කරන ලද විපර්යාසය පිළිබඳ ව මෙන් ම නවකථාව පිළිබඳවත් ඉදිරිපත් කොට ඇති අදහස් සලකා බැලීම සුදුසු නිසා h.
ඇන්ඩර්සන්ගේ අදහස් විස්තර කිරීමට පෙර පූර්විකාවක් වශයෙන් කිව යුත්තේ ඔහු ඉදිරිපත් කොට ඇති තර්ක මහත් සේ විවාදාත්මක බවත් ඔහු හා සමඟ එකඟ විය නො හැකි තැන් රාශියක් ඇති බවත් h. විශේෂයෙන් ශ්‍රී ,xldj, nqreuh, තායිලන්තය වැනි පැරැණි බෞද්ධ ශිෂ්ටාචාරයන්හි ඓතිහාසික සංවර්ධනය සලකා බලන විට ඔහුගේ න්‍යායන් බිඳ වැටෙන බව ගණනාථ Tfífialr, මයිකල් රොබට්ස් වැනි විද්වතුන් පෙන්වා දී ;sfí. මෑතක පළ කළ අධ්‍යයනයක දී විමල් දිසානායක ද ඇන්ඩර්සන්ගේ තර්කයන් හි අඩුපාඩු පෙන්වා දී ඇතග කෙසේ වුවද මුද්‍රණ තාක්ෂණය හා නවකථාව පිළිබඳ ව ඇන්ඩර්සන් පවසන අදහස් මීට පෙර බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු නො වූ ඉසව්වක් කෙරේ අප ඇස යොමු lrjhs. තමාට හුරු පුරුදු යුරෝපීය සමාජ ඉතිහාසය ගැන පවසන ඇන්ඩර්සන් කියන්නේ යුරෝපය පුරා විහි දී පැවැති ශුද්ධ රෝම අධිරාජ්‍යය වැනි විවිධ ජන කොටස්වලින් සංයුක්ත වූ දේශපාලන ඒකකයක් බිඳී විසිරී ගොස් 18 වන සියවසෙන් පසු m%xYh, iamd[a[h, ජර්මනිය වැනි ජාතික රාජ්‍ය ගණනාවක් යුරෝපයේ බිහිවීමට සාධක තුනක් හේතු වූ බව h.
01ගපළමු වැන්න වරප්‍රසාද ලත් භාෂාව වූ ලතින් භාෂාවෙහි ආධිපත්‍යය බිඳ වැටී දේශීය භාෂා ඉස්මතු ùu,
02ගදෙ වැනි ව දේව වරමින් පාලනය කළ රාජාණ්ඩු ක්‍රලමය පිරිහී යාම සහ
03ග තුන් වැනි ව ධනවාදී සැලැස්ම යටතේ මුද්‍රණ තාක්ෂණය පැතිරී යාම h.
මුද්‍රිත fmd;m;, විශේෂයෙන් නවකථා සහ වාර සංග්‍රහ ( mqj;am;a,iÕrd) භාවිතය පැතිරී යාම නිසා දේශීය භාෂා tkï, Vernacular යනුවෙන් පොදුවේ හැඳින්වුණු සාමාන්‍යයෙන් ජනතාව අතර එතෙක් කට වහරේ පැවති c¾uka, m%xi, ස්පාඤ්ඤ ආදී භාෂාවන්ට එතෙක් යුරෝපයේ විශ්ව úoHd,hkays, රාජ සභාවල හා ආගමික සංස්ථා තුළ ආධිපත්‍යය දරා සිටි ලතින් භාෂාව අභිභවා ඉස්මතු වීමට හැකි úh.
 
මුද්‍රණ තාක්ෂණයෙහි මහිමයෙන් එම භාෂාවන්ට සාහිත්‍යමය තත්ත්වයක් ලැබීම නිසා විවිධ ප්‍රාදේශවල විසිරී සිටි එම භාෂා ව්යෙඅහවහාර කළ ජන පිරිස් අතර පොදු සාමූහිකත්වයක් පිළිබඳ හැඟීමක් ජනිත úh. අපි c¾udkqfjda, අපි ප්‍රංස cd;slfhda, අපි ස්පාඤ්ඤ ජාතිකයෝ ආදි වශයෙන් මුහුණට මුහුණ හමු වී නො සිටි පිරිස් අතර තමන් සාමූහික ප්‍රජාවක් වීම පිළිබඳ හැඟීම ජනිත වූ බව ඇන්ඩර්සන් mjihs. ඒ අදහස ව්යෙආප්ත කිරීම නවකථාව සහ වාර සංග්‍රහ විසින් ධනවාදී ව්යෙආ පාරිකයන්ගේ ප්‍රයත්න නිසා ශීඝ්‍රයෙන් සිදු වුණු බව ඔහුගේ අදහස h.
මුද්‍රණ ධනවාදය (Print Capitalism) 18 වන සියවසේ සිට යුරෝපයේ ඉස්මතු වීම එහි ජාත්‍යානුරාගයෙහි ඉස්මතු වීමට මහෝපකාරී වූ බව ඔහුගේ අදහස h. ඉහත මා ඉතා දළ වශයෙන් විස්තර කළේ ඇන්ඩර්සන් ඉදිරිපත් කළ න්‍යාමයාත්මක විග්‍රහය hs. එහි මේ rgg, විශේෂයෙන් සිංහල ජනයාට අදාළ නො වන තැන් ඇති බව කිව යුතු fõ. එසේ වුවද සිංහල නවකථාවේ ආරම්භක අවධිය ගැන වැදගත් යමක් ඔහුගේ විග්‍රහය තුළින් අපට උකහා ගත හැකි h.
මුද්‍රණ ධනවාදය විසින් ජාත්‍යානුරාගයෙහි ව්යෙආපෘතිය සඳහා සපයා ඇති දායකත්වය හුදෙක් නවකථා හා වාර සංග්‍රහ ප්‍රකාශනයට සීමා වූයේ fkdfõ. යුරෝපයේ පළමු මහා පරිමාණ ප්‍රකාශන වූයේ ආගමික ලියැවිලි h. නමින් ම පවසනවා නම් යුරෝපයේ පළමු වැඩියෙන් ම පොත් අලෙවි වූ කතුවරයා (Best - Selling Author) වූයේ මාටින් Æ;¾” යැයි බෙනඩික්ට් ඇන්ඩර්සන් mjihs.
ලූතර් කතෝලික පල්ලියේ ආධිපත්‍යායට එරෙහිව 1517 දී ලියූ ලේඛනය මුද්‍රණය කරන ලදුව සති දෙකක් තුළ මුළු ජර්මනිය පුරා ම ව්යෙආ‍ප්ත úh. ලූතර් ජර්මන් බසින් කළ බයිබල පරිවර්තනය 16 වන සියවසේ දී 430 වරක් නැවත නැවතත් මුද්‍රයණය වීමෙන් ඔහු කෙතරම් ජනපි%ය ලේඛකයෙක් වී ද යන්න පැහැදිලි fõ. සිය නම නිසා පොත් විකිණිය හැකි වූ ලොව පළමු ලේඛකයා මාටින් ලූතර් බව ඇන්ඩර්සන් mjihs.
එසේ ආගමික ප්‍රචාර කටයුතු සඳහා මුද්‍රණ තාක්ෂණය යෙදවීම සමාජයේ සාම්ප්‍රයදායික අවශහ්තා නව තාක්ෂණය මඟින් ඉෂ්ට කිරීමක් úh. එහෙත් ක්‍රමයෙන් මුද්‍රණ ශිල්පයෙහි භාවිතය f.ayisl, එනම් ආගමික නොව ගිහි අවශහ්තාවන්ට උපයෝගී වූ විෂයය ක්ෂේත්‍ර වෙත úysosKs. නවකථාවේ හා වාර සංග්‍රහයෙහි ඉතිහාසය පවසන්නේ එම ගෙහසික අරමුණුවල විජයග්‍රහණය h.
අප සිංහල සාහිත්‍යයෙහි සංවර්ධනය දෙස බැලුව හොත් අපට පෙනෙන්නේ එබඳු ම l:dka;rhls. මුද්‍රණ ශිල්පය හඳුන්වා දීමට පෙර අපේ idys;H කෘති පුස්කොළ පොත් ලෙස පිටපත් කිරීම මඟින් ව්යෙආප්ත කරන ,os. පිටපත් කරන්නන් ආයාසයෙන් දින ගණනක් තිස්සේ වෙහෙසී පිළියෙළ කළ යුතු වූ පුස්කොළ පොත් පිටපත් සංඛ්‍යාවෙන් විශාල වූහ යි සිතිය නො හැකි h.
මෙහි දී අප සිහියට නැඟෙන තවත් කරුණක් නම් අපේ පැරැණි .%ska:( වර්තමානයේ මෙන් පාඨක පිරිසක් fkdj) වැඩිපුර ම ශ්‍රාවක පිරිසක් අරමුණු කරගෙන සම්පාදිත බව h. wudj;=r, nq;airK, ජාතක පොත ආදිය කිසිවෙකු හඬ නඟා කියවනු අසා සිටීම චාරිත්‍රය වූ බව fmfka. මේ චාරිත්‍රය 19 වන සියවස මැද හරියේ දී පවා පැවැති අයුරු රීස් ඩේවිඩ්ස් නමැති බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරියා විසින් තබා ඇති ලේඛනයකින් fmfka. මේ ví,sõ. රීස් ඩේවිඩ්ස් වනාහි 1864 සිට 1872 තෙක් ලංකා සිවිල් සේවයේ නිරත ව සිට පසුව පාලි භාෂාව හදාරා බෞද්ධ සාහිත්‍යය ලොව පතළ කර හැරීමට අසහාය සේවයක් කළ බ්‍රිතාන්‍ය පඬිවරයා බව මෙහි සඳහන් කිරීම උචිත h. රීස් ඩේවිඩ්ස් මෙසේ වාර්තා lrhs.
දිනක් රාත්‍රියේ ගාල්ලේ සිට කොළඹ දක්වා වූ මාර්ගයේ අසු පිටින් ගිය ගමනක් මට සිහියට kef.a. මේ මාර්ගය දිවෙන්නේ මුහුදු වෙරළ wi<sks. එහි වම්පසින් ඇත්තේ වෙරළේ කුඩා බොකු ගැසුණු තැන්වල ගල් පර මත්තේ හැපෙමින් රළ නංවන ඉන්දීය සාගරය h. දකුණු පැත්තෙන් ගැමියන්ගේ කුඩා පැල්පත් තැනින් තැන විසුරුණු විශාල උද්‍යානනයක් බඳු භූමියේ උස් පොල් ගස් සමූහයේ මුදුන් අතු එහා මෙහා වැනෙමින් තිබෙනු දැක්ක හැකි úh. තණබිමේ ඈත එපිටින් ජන iuQyhla, ඇතැමුන් තණ මත වාඩි වී ද තවත් අය පොල් ගස්වලට හේත්තු වී ද එක් රැස් වී isáhy. එම සඳ පහන් ඇති රැයේ මොවුන් එක් රැස් වී සිටින්නේ කුමක් සඳහා දැයි පාරෙන් ඔබ්බට ගොස් විමසා ne,Sñ.
ගැමියන් විසින් ගස් පාමුල ඕවාලාකාර වේදිකාවක් තනා ;snqKs. ඒ මත හිඳ තම ඔඩොක්කුවෙහි පුස්කොළ පොත් තබා ගත් කහ සිවුරු දැරූ භික්ෂුහු කීප දෙනෙක් jQy. ඉන් එක් අයෙක් නැඟී සිට එසේ බණ අසමින් සිටි පිරිසට දේශනා කරමින් සිටියේ h. බණ යනු පාලි මූල ග්‍රන්ථයන්හි ඇති දෙබස් සහ පුරාණ කථා ආදිය යි ... මේ අපූරු කථාවලට ඒ සරල ck;dj, එනම් තමන්ගේ හොඳම ඇඳුම් ඇඳගත් .eyekq, මිනිස්සු හා ළමයි නිතැතින් පැන නැඟෙන පී%තියකින් යුතු ව මුළු රැය පුරාම කන් දී isá;s.”
සියවස් ගණනාවක් තිස්සේ පැවත ආ සම්ප්‍රදායක සලකුණු මෙසේ 19 වන සියවසේ දෙ වන භාගය මුල දී පවා ඉතිරි ව ;snqKs. එහෙත් ඒ වන විට ද මුද්‍රණ තාක්ෂණය යම් ප්‍රමාණයකින් හෝ Y%S ලංකාවට හඳුන්වා දී පොතපත මුද්‍රණය ද පැතිරෙමින් තිබුණේ h. ලක්දිව මුද්‍රණ ශිල්පයෙහි ආරම්භය හා ව්යෙආප්තිය පිළිබඳ ව අගනා ග්‍රන්ථයක් සම්පාදනය කළ තිලක් කුලරත්නයන් පවසා ඇති පරිදි රජයේ නො වන පළමු මුද්‍රණාලය 1814 - 16 කාලයේ දී එංගලන්ත සභා නිකායට (Church of England) අයත් කලම්බු ඔක්සිලියරි බයිබල් සොසයිටි සමාගම විසින් පිහිටුවන ,oS.
ඉන් පසු වෙස්ලියානු මෙතෝදිස්ත යන්ත්‍රාලය (1815), කෝට්ටේ චර්ච් මිෂනාරි සමාගමේ යන්ත්‍රාලය (1823), මහනුවර බැප්ටිස්ට් මීසමේ යන්ත්‍රාලය (1841), කොටහේනේ කතෝලික මීසමේ යන්ත්‍රාලය (1843) ආදි වශයෙන් සිංහලයෙන් මුද්‍රණය කටයුතු කරමින් ආගම් ව්යෙආප්තියෙහි යෙදුණු මුද්‍රාණාල කීපයක් ක්‍රිස්තු ලබ්ධිකයන් විසින් පිහිටුවන ලදී .
කෝට්ටේ චර්ච් මිෂනාරි සමාගමේ යන්ත්‍රාලයෙන් 1832 වර්ෂයේ නිකුත් වූ මාසික තෑග්ග ලක්දිව පළමු වාර ප්‍රකාශනය ලෙස ඉතිහාස ගත fõ. පූජ්‍ය කලුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන් සම්පාදනය කළ සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය නම් අසහාය ග්‍රන්ථයෙහි පළමුවන කාණ්ඩයේ පැවසෙන පරිදි මෙය සම්පූර්ණයෙන් බයිබලයෙහි කථා කොටස් ඇතුළත් ප්‍රකාශනයක් úh.
එහෙත් ඊට වෙනස් මගක් ගනිමින් ලංකා නිධානය නමින් සඟරාවක් වෙස්ලියානු මීසමේ රොබට් ස්පෙන්ස් හාඩි පියනමගේ සංස්කාරකත්වයෙන් 1840 දී මහනුවර දී ප්‍රකාශයට පත් úh. මෙම ප්‍රකාශනය වැදගත් වන්නේ එහි අන්තර්ගතය ආගමික කරුණුවලට සීමා නොවී විවිධාංගික වීම ය
අඩංගු ldrKdj,a” යනුවෙන් එහි අන්තර්ගතය මෙසේ විස්තර කොට ;snqKs.
තැබෑරූම් ගැන h.
දුං කරත්තය යන මාර්ගය .ekh.
පොහොසතුන් හා දුප්පතුන් .ekh.
ආරංචිවල් ” ( අකුරු යෙදීම මුල් ලේඛනයේ පැවැති අයුරිනි )
මේ කාලයේ ලක්දිවට හඳුන්වා දුන් දුම්රිය ගමනාගමනය ms<sn|j;a, ඇතැම් ක්‍රිස්තු ලබ්ධික පූජකවරුන්ගේ විරෝධයට ලක් වූ තැබෑරුම් විවෘත කිරීමේ රජයේ පිළිවෙතට එරෙහිවත් ලිපි පළවීම අපගේ අවධානයට යොමු විය යුතු h. ‘wdrxÑj,a’ යනු ‘m%jD;a;s’ යන්න h. එසේ ආගමික ක්ෂේත්‍ර යෙන් පරිබාහිර ගිහි ජීවිතය හා සම්බන්ධ මාතෘකා අරභයා මුද්‍රිත කෘති පළවීම විශේෂයෙන් දක්නා ලැබෙන්නේ පුවත්පත් හා සඟරා ක්ෂේත්‍රයෙහි h. එහි ද පළමු පුවත්පත් සඟරා ක්‍රිස්තු භක්තිකයන් විසින් ද ඉන් පසුව වඩා ප්‍රබල ලෙස බෞද්ධ පක්ෂයෙන් ද පළ වූ අයුරු 19 වන සියවසේ දෙ වන භාගයේ පළ වූ වාර ප්‍රකාශන පිරික්සීමේ දී පැහැදිලි වන කරුණකි .
බෞද්ධයන් විසින් විවිධ දුෂ්කරතා ජය ගනිමින් 1860 දී ගාල්ලේ ලංකා ලෝක uqøIKd,h, 1862 දී ගාල්ලේ ලංකෝපකාර uqøKd,h, 1862 දී කොළඹ කොටහේනේ දීපදුත්තමාරාමයෙහි පිහිට වූ සර්වඥ ශාසනාභිවෘද්ධිදායක ධර්ම සමාගමේ uqø;Kd,h, 1863 කොළඹ පිහිට වූ ලංකාභිනව විශ්‍රැත යන්ත්‍රාලය ආදිය එම පුරෝගාමී බෞද්ධ මුද්‍රණාල fõ.
මේ අයුරින් එතෙක් දශක දෙකකටත් වඩා ක්‍රිස්තු භක්තිකයන් අත තිබූ මුද්‍රණ ඒකාධිකාරය බිඳ දැමීමට සමත් úh. එය මනාව දැක්ක හැක්කේ පුවත්පත් හා සඟරා ක්ෂේත්‍ර යෙහි යගතමන් අත මුද්‍ර ණ ඒකාධිකාරය පැවැති අවස්ථාවේ ඔවුන්ගේ ආකල්පය කෙබඳු වී දැයි වෙස්ලියානු නිකායේ මිෂනාරිවරයෙකු වූ ã. fÊ. ගොගර්ලිගේ මේ කියමනෙන් පෙනේ : මේ කාලකණ්ණි සැලැස්ම වෙත අපේ ප්‍රධාන ප්‍රහාර දැන් සිදු කළ යුත්තේ මුද්‍රණශිල්පය මඟිනි ... සාතන්ගේ මේ මහා බළකොටුව බිම හෙළා දැමීමට අපේ ප්‍රයත්න යොමුකළ යුතු ය .
එම උද්යෝගය හා ආත්ම විශ්වාසය දශක කීපයකින් බිඳ වැටීමට කරුණු fhÿKs. බෞද්ධයන් සිය මුද්‍රණාල පිහිටුවා ගැන්ම ඇරැබ්ඹ(. 1860 වර්ෂයේ සිට 1870 තෙක් කාලයේ දී බෞද්ධ වාර සංග්‍රසහ 10 ක් බිහි වූ අතර කිතුනුවන් සතුව වාර සංග්‍රහ 13 ක් úh. එහෙත් 1888 සිට 1900 තෙක් වූ කාලයේ දී මිථ්‍යා oDIaálhkag” එරෙහි ව බෞද්ධයන් වාර සංග්‍රහ 19 ක් පවත්වා ගෙන ගිය අතර කිතුනු පක්ෂයෙන් පළ වූයේ 09 ක් පමණි ZZ

No comments:

Post a Comment