Thursday, August 18, 2016

සිතුවිලි සිර නොවුණු සිනහනගන්නන්ගේ සොදුරු නවාතැන සබරෙ අපි





කලාවට පෙම් බදින යෞවන යෞවනියො පිරිසක් හැමදාම මහ රෑට සබරගමුව සරසවියෙ වළ පැත්තෙ මහ සද්දෙට කෑගහල අහනව කෝ මාගෙ ඩාලින්…  කෝ මාගෙ ඩාලින්… මම දුන්න රෝස මල… කියලා ∙ උත්සාහය රස මල සයල දෙන්න නම් නෙමෙයි සබරෙ වළ පැත්තෙ හැමදාම මහ රෑ 12 වෙනකම් ආදරයෙන් විනෝදයෙන් සිනහෙවන් පිරුණු සොදුරු නවාතැන පිළිබද පුංචි සටහනක් තියන්න

ජනතාව අතරට විමුක්තියේ පණිවුඩය ගෙන යාමට මූලිකත්වය ගනු ලැබූ වීදි නාට්‍ය කලාව මෙරට ජනිත කරවීමේ ගෞරවය හිමිවන්නේ ගාමිණී හත්තොටුවේගම නම් කලාකරුවානන්ටය∙ නාට්‍ය රංගනය යනු පොසීනියම් ආරක්කු වේදිකාවකට පමණක් සීමා වන්නක් නොවන බවත් එය කමතක එළවලු වෙළෙදපළක මාලු වෙළෙදපළක කර්මාන්තශාලාවක යනාදී ඕනෑම තැනක රග දැක්විය හැකි බව පළමුවරට සාක්ෂාත් කළේ වීදි නාට්‍යය කලාවයි∙ ගොවි කම්කරුවන් මූලික පොදු ජනතාව අතරට විමුක්තියේ පණිවුඩය රැගෙන ගිය වීදි නාට්‍ය කලාව සරසව් භූමිය වෙතද පිවිසෙන්නට ව්ය∙ පේරාදෙණිය ජයවර්ධනපුරය කැළණිය දී සරසවි තුළට මෙන්ම සබරගමුව සරසව්ය තුළ ද වීදි නාට්‍ය කලාව රම්භ වීමට මග පෑදිණි


පිරිහිබිනි දියවර ගිරිහිසින් උදාසද රිද්මය ස්වර්ණදාර දී කලා මංගල්‍යයන්ගෙන් පිරුණු සබරගමුව සරසව් මෑණියන්දෑට 2005 වසර තවත් සුවිශෂි වසරක්ම විය ව්ව්ධ වූ කලා අංගපයන්ගෙන් පෂණය වී සිට් සබරගමු සරසව් මව් තුරුළෙ සබරෙ අපි නමින් තවත් නිර්මාණශීලි දරුවෙකු පෂණය වන්නට විය කළ මහා ශිෂ්‍ය සංගමයෙ සභාපති ධුරය දැරූ දිස්න දිලන්ත ජයසිංහ සහදයෙග මූලිකත්වයෙන් ඔසාමා කදිරා චපලා විශාලා රිචා ඉස්සා සදා පුහුලා දී සහදරත්වය සහයගයෙන් සබරෙ අපි බිහි ව්ය අතිශය දුෂ්කර ගමනක් පැමිණි සබරෙ අපි විවිධ වූ වැඩසටහන් පවත්වම්න් තම කණ්ඩායමට අවශ්‍ය වූ ඇදුම් ආයිතතම් මෙන්ම වාද්‍ය භාණ්ඩ ද සපයා ගත්හ∙ 2005 වසරෙ දෙසැම්බර් පළවැනිදා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව පවත්වනු ලැබූ නාට්‍ය තරගය සදහා හා හා පුරා කියා පළමුවරට සබරෙ අපි වීදි නාට්‍ය කණ්ඩායමට ද ආරාධනා ලැබුණි∙

ඒවගම 2006 වසර සබරගමුව සරසව්යට තවත් සුවිශෂී වසරක් ව්ය යට හතුව වූය සබරගමුව සරසව් මෑණියන්ට දස වසරක් සපිරීමයි ඒ වසර සාඩම්භර ලෙස සැමරීමට සිදුවූය පිරිහිබිනි දියවර කලා මංගල්‍යයත් සමගිනිින් ත දුරක පිහිටි සබරගමුව සරසවි නාමය  මෙන්ම පිරිහිබිනිදියවර කලා මංගල්‍යය පිළිබදවද  ගම් නියම්ගම් නගර මෙන්ම අනෙකුත් සරසවි දැනුවත් කිරීම වාහකයා වූය සබරෙ අපි යි

කළස් වසරක් කටුක ගමනක් වුවත් සිනහ නගමින් පැමිණි මදුරු සිත් ත්තෝ සරසවි සටන් බිමේ ඉදිරිපෙළ නියෝජනය කරමින් පීඩිත ජනතාවගේ දුක මෙන්ම නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් වෙනුවෙන් කැපවන්නා වූ සරසවි අරගල බිමෙහි රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් එළියට නොයන හඬ ජනතාව අතරට ගෙනයෑමට සබරෙ අපි සමත් වූහ∙එබැවින්ම සබරෙ අපි සබරගමුව මහා ශිෂ්‍ය සංගමයේ හදවත බවට පත්වීමෙහි විවාදී බවක් නොමැත


සියල්ලටම එපිටින් වූ කිසිවෙකුත් නොදැක්කා වූ කලාවෙන් කෙළවර නොවූ අසීමිත වූ ද අව්‍යාජ වූ සොඳුරු බැඳීමක් සබරෙ අපි සොයුරු සොයුරියන් අතර පවතී∙ ඔවුන්ම හදාගත් කරත්තයකින් වළට පැමිණෙන ඔවුන් සබරගමු සරසවි මාතාව වටකට සිටින දර්ශනීය වූ ආදරකඳුවළල්ලෙහි හැපෙන්නට තරම් ශබ්දයෙන් හඬ නගා සිංදු කියයි∙ ඉන් ඔවුන්ගේ සොඳුරු නවාතැන සජීවි වන්නට පටන්ගනී∙ විවිධාකාර වූ අත්දැකීම්වලින් පිරුණු වයස් බේදයෙන් තොර වූ ඔවුන්ගේ හමුවීම සරසවියේ වසර හතරක කාලයෙන් නිම නොවේ∙ සබරගමුව සරසවියෙදි මෙන්ම නන්නාඳුනන වීදියෙදිත් නගරයෙදිත් ඔබ අප අතරට එන සබරෙ අපි  සබරෙ සුවඳ හඳුනන කිසිවෙකුටත් නන්නාඳුනන්නකු නොවේ∙


       චලනි දිලේෂා
        EA 3288


No comments:

Post a Comment